2014-12-14

[2015 UPDATE] ඔයාටත් Facebook Page එකක් තියෙද?Like වැඩි කර ගන්න කැමතිද?මෙන්න එහෙනම් ඒකටත් අලුත්ම ජාව කේතයක්.100% වැඩ..

Posted in

කොහොමද යාලුවනෙ ඔයාලට.මටනම් විභාගෙත් ලඟම එනව..ඒත් ඔයාලට අලුත් දෙයක් දෙන්න අමතක කරන්නෙ නෑ..ඔයාලට මතක ඇතිනෙ ෆේස්බුක් ගෲප් වලට යාලුවො ඇඩ් කරන 2014 අලුත්ම ජාව ස්ක්‍රිප්ට් එක මම ඔයාලට මුලින්ම දුන්නනෙ..තාමත් ඒක බැලුවෙ නැත්තම් මෙතනින් ගිහින් ඒක බලන්න.මම අද දෙන්න යන්නෙ ඔයාලගෙ ෆේස්බුක් පේජ් එකට ඔයාගෙ යාලුවො ඔක්කොටම එකපාර Invite කරන ජාව ස්ක්‍රිප්ට් එක .....

           මේක වැඩ කරන්නෙත් OPERA එකට විතරයි.

.01)පහත කේතය සම්පූර්නයෙන්ම කොපි කරගන්න.
 

02)ඔයාට යාලුවන් Invite කරන්න ඕන පේජ් එකට යන්න.

 03)Write Click කරල යටම තියෙන Inspect Element කියන ටැබ් එක Open කර ගන්න.ඊට පස්සෙ ඒකෙ Console කියන ටැබ් එක Open කර ගන්න.



04)දැන් කලින් ඔයා Copy කරගත්තු ජාවා කේතය Console කියන ටැබ් එකට Ctrl+V මගින් Past කරන්න.
 
05)දැන් Enter කරන්න.

ඔන්න ලස්සනට ඔයාගෙ යාලුවො ඔක්කොටම Invite වෙනව..මේ Post එක ඔයාලට වැදගත් උනානම් එකක් Comment එකක් හරි Like එකක් හරි දාල යන්න.ඔයාගෙ අනිත් යාලුවොන්ට  දැනගන්නත් එක්ක  Share පාරක් හරි Tweet පාරක් හරි දාන්න.එහෙනම් මම ගියා.....ආයෙත් දවසක මේ වගේ ඔයාලට වැදගත් දෙයක් අරන් එන්නම්. 

ප්‍රතිචාර