ABOUT ME


author

මේ බ්ලොග් එක ලියන මම:-


මම ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.මම ටෂික දිනීශ.ඉන්නෙ ගාල්ලෙ.මගේ උපත ඇවිල්ල 1993-06-16.මම ගොඩක් කැමති බුකියට වෙලා ගැටිස්සියෙක් එක්ක චැට් එකක් දාන්න.ගෙදර ඉන්නකොට හරිම අහිංසක විදියට පරිගණකය අත පත ගාන්න මම ගොඩක් කැමති.ආදරය පිලිබඳ කිසිම දෙයක් දන්නෙ නෑ.ඒ කියන්නෙ තාම කෙල්ලෙක් නෑ.(පුරප්පාඩුවක් ඇත.අදම මගෙන් විමසන්න.)ඔන්න මම ඉන්න සමාජ අඩවිටික පහලින් දානව.ඔයාල කැමතිනම් මාව ඇඩ් කරගන්න.අනේ Fake Acount වලින් මාව අන්දන්න එපා.මොකෝ මම පවුනෙ.ඔයාලට මේ බ්ලොග් එක ගැන හිතෙන ඕනම දෙයක් මට කියන්න.තව ඔයාලට තියෙන පරිගනක ගැටලු මගෙන් අහන්න.මම දන්න දෙයක්නම් අනිවා උත්තරයක් දෙන්නම්.හැමදේම දැනගන්න මම තාම සියල්ල දත් නෙමේ හොඳේ.තව ඔයාලත් මේ වගෙ බ්ලොග් එකක් පටන් ගන්න කැමතිනම් ඒකටත් මම අනිවා උදව් කරන්නම්.මීට වැඩිය මගේ ගැන කියන්න දෙයක් නෑ..........

අලුත් ලිපි E-Mail මගින් ලබා ගැනීමට
මෙහෙමත් මාව සම්බන්ද කරගන්න ඔයාලට පුලුවන්.පුරවල එවන්න.

  SofTZoneLK
ප්‍රතිචාර