2014-12-23

[2014 UPDATE] Facebook යාලුවො ඔක්කොම එක පාරින් Group එකට බස්සන්න.2014 අලුත්ම Java Script එක මෙන්න.100% වැඩ...

Posted in

කොහොමද යාලුවනේ ඔයාලට.ඔන්න මම අද දෙන්නෙ තවත් වැදගත් දෙයක්.ඔයාල කවුරුත් දන්නවනෙ කලින් ෆේස්බුක් ගෲප් වලට යාලුවො ඇඩ් කරන්න ජාවා ස්ක්‍රිප්ට් එකක් තිබුනනෙ....ටික කාලෙක ඉදන් ඒක වැඩ කරේ නෑ....ඔන්න ඉතින් ඒක වැඩ නෑ කියල දුක් වෙන්න එපා....මම අද ඔයාලට ගෙනාව 2014 අලුත්ම ජාවා ස්ක්‍රිප්ට් එක......

මේක වැඩ කරන්නෙ Opera බ්‍රව්සර් එකට විතරයි.



එහෙනම් අපි වැඩේට බහිමු. 

01)පහත කේතය සම්පූර්නයෙන්ම කොපි කරගන්න.



02)දැන් ඔයාගෙ ගෲප් එකට හරි ඔයාට යාලුවො ඇඩ් කරන්න ඕන ගෲප් එකට යන්න.

03)Write Click කරල යටම තියෙන Inspect Element කියන ටැබ් එක Open කර ගන්න.ඊට පස්සෙ ඒකෙ Console කියන ටැබ් එක Open කර ගන්න.


 

04)දැන් කලින් ඔයා Copy කරගත්තු ජාවා කේතය Console කියන ටැබ් එකට Ctrl+V මගින් Past කරන්න.


05)දැන් Enter කරන්න.ඊට පස්සෙ මෙහෙම එකක් වැටේවි.


ඒක විනාඩියක් විතර තියෙනව.ඊට පස්සෙ ඔයාට පෙනෙවි ඔයාගෙ යාලුවො ඔක්කොම ගෲප් එකට ඇඩ් වෙන හැටි...


යලුවො 5000ක් ඇඩ් වෙන්න විනාඩි 10ක් විතර යනව.
මේ Post එක ඔයාලට වැදගත් උනානම් එකක් Comment එකක් හරි Like එකක් හරි දාල යන්න.ඔයාගෙ අනිත් යාලුවොන්ට  දැනගන්නත් එක්ක  Share පාරක් හරි Tweet පාරක් හරි දාන්න.එහෙනම් මම ගියා.....ආයෙත් දවසක මේ වගේ ඔයාලට වැදගත් දෙයක් අරන් එන්නම්.
ප්‍රතිචාර