2013-04-15

Huawei USB Modem අපිම අන්ලොක් කරගමු.

Posted in

කොහොමද යාලුවනේ ඔයාලට.ඔන්න මම අද තවත් වැදගත් දෙයක් අරගෙන ආවා.ඔයාල කැමතිද ඔයාගෙ ඩොන්ගල් එක ඔයාම අන්ලොක් කරගන්න.මෙන්න මෙහෙමයි යාලුවනේ කරන්නෙ.මුලින්ම ඔයාගෙ ඩොංගල් එකේ වර්ගය මෙතන තියෙද බලන්න.





  • Huawei E155
  • Huawei E1550
  • Huawei E1551
  • Huawei E1552
  • Huawei E1553
  • Huawei E155X
  • Huawei E156
  • Huawei E156C
  • Huawei E156G
  • Huawei E156X
  • Huawei E158
  • Huawei E160
  • Huawei E1609
  • Huawei E160E
  • Huawei E160G
  • Huawei E161
  • Huawei E1612
  • Huawei E1615
  • Huawei E1616
  • Huawei E1630
  • Huawei E1632
  • Huawei E166
  • Huawei E166G
  • Huawei E169
  • Huawei E1690
  • Huawei E1692
  • Huawei E169G
  • Huawei E170
  • Huawei E170G
  • Huawei E171
  • Huawei E172
  • Huawei E172G
  • Huawei E173
  • Huawei E176
  • Huawei E1762
  • Huawei E177
  • Huawei E1780
  • Huawei E180
  • Huawei E1800
  • Huawei E1803
  • Huawei E180G
  • Huawei E180S
  • Huawei E181
  • Huawei E182
  • Huawei E1820
  • Huawei E1823
  • Huawei E182E
  • Huawei E1831
  • Huawei E188
  • Huawei E196
  • Huawei E2010
  • Huawei E216
  • Huawei E219
  • Huawei E220
  • Huawei E226
  • Huawei E22X
  • Huawei E230
  • Huawei E270
  • Huawei E271
  • Huawei E272
  • Huawei E303
  • Huawei E303s HiLink
  • Huawei E352
  • Huawei E353
  • Huawei E355
  • Huawei E357
  • Huawei E367
  • Huawei E368
  • Huawei E369
  • Huawei E372
  • Huawei E392
  • Huawei E397
  • Huawei E398
  • Huawei E612
  • Huawei E618
  • Huawei E620
  • Huawei E630
  • Huawei E630+
  • Huawei E660
  • Huawei E660A
  • Huawei E800
  • Huawei E870
  • Huawei E880
  • Huawei E968
  • Huawei EG162
  • Huawei EG162G
  • Huawei EG602
  • Huawei EG602G
  • Huawei EM770
  • Huawei K3517
  • Huawei K3520
  • Huawei K3710
  • Huawei S4011
  • Huawei UMG181
  • Huawei E1731
  • Huawei E3131
  • Huawei E3131 HiLink

  • තියෙන කට්ටිය 3G තියෙන වෙන සිම් එකක් ඩොංගල් එකට දාන්න.දැම්මම අන්ලොක් කෝඩ් එකක් ඉල්ලනවනෙ.දැන් ඔයාගෙ ඩොන්ගල් එකේ IMIE Number එක මම පහලින් දාන සයිට් එකේ ගහල අන්ලොක් කෝඩ් එක අරගන්න.
                         


    ඊට පස්සෙ New Algo NCK කෝඩ් එක දීල ඩොංගල් එක අන්ලොක් කරගන්න.

                        
     

                                              Free Unlock Huawei USB Modem

    ගැටලුවක් තිබුනොත් කමෙන්‍ටුවක් දාල අහන්න.එහෙනම් ආයෙත් දවසක මේ වගෙ වැදගත් දෙයක් අරගෙන එන්නම්.මම ගියා.මතක ඇතුව Like එකක් දාල යන්න.


    ප්‍රතිචාර