2014-01-14

Facebook Group කරදරයක්ද? මෙන්න එහෙනම් එකපාර ඔක්කොම ගෲප් වලින් Leave වෙන්න ජාවා කේතයක්...

Posted in

කොහොමද යාලුවනෙ ඔයාලට..මමනම් හොදින් ඉන්නව...ඔන්න ඔයාලට මම අද තවත් ජාව කෝඩ් එකක් අරන් ආව...ගොඩක් යාලුවො ඉල්ලන්නෙ එකපාර හැමෝටම මැසෙජ් යවන්න පුලුවන් කෝඩ් එකක්...හදල තියෙන්නෙ බඩු...අවුලට තියෙන්නෙ එකෙන් Acount Block වෙනව...පොඩ්ඩක් ඉවසන් ඉන්න වෙනසක් කරල හරි ගියොත් එලියට දාන්නම්..හරි මම අද ඔයාලට දෙන්නෙ එකපාර ඔක්කොම ෆේස්බුක් ගෲප් වලින් එකපාර ඉවත්(Leave) වෙන්න පුලුවන් ජාවා කේතයක්...සමහරුන්ට ඉතින් ගෲප් වැඩක් නෑ...උන් දන්නෙ නෑ ඒ මොකක්ද කියල...
මේකෙත් මහ වැඩක් කරන්න නැ..මේකත් Opera,Google Chrome කියන Web Browser දෙකටම වැඩ...නරියගෙන් චෙක් කරෙ නැ..උගෙ Console Tab එක පොඩි නිසා කෝඩ් එක Past කරපු ගමන් හිර වෙනව සෙද්ද...ඒක නිසා Opera,Google Chrome කියන Web Browser දෙක  භාවිතා කරන්න මේකට..


01)මුලින්ම පහත ජාව කේතය සම්පූරනයෙන්ම කොපි කරගන්න.
 

02)දැන් ඔයාලගෙ ෆේස්බුක් හෝම්පේජ් එකට යන්න..ඒ කියන්නෙ WWW.FACEBOOK.COM එකට..නැත්තම් එක එක Erro පොලු එනව... 
03)Google Chrome භාවිතා කරන කට්ටිය F12 ඔබා Console කියන ටැබ් එක Open කර ගන්න.

04)Opera භාවිතා කරන කට්ටිය Write Click කරල යටම තියෙන Inspect Element කියන ටැබ් එක Open කර ගන්න.ඊට පස්සෙ ඒකෙ Console කියන ටැබ් එක Open කර ගන්න.

05)දැන් කලින් ඔයා Copy කරගත්තු ජාවා කේතය Console කියන ටැබ් එකට Ctrl+V මගින් Past කරන්න.
  
06)දැන් Enter කරන්න..

 
 දැන් ඉතින් ඔයාට පෙනෙවි ඔයා ඉන්න ගෲප් වලින් ඉවත් වෙන විදිය...මේ Post එක ඔයාලට වැදගත් උනානම් එකක් Comment එකක් හරි Like එකක් හරි දාල යන්න.ඔයාගෙ අනිත් යාලුවොන්ට  දැනගන්නත් එක්ක  Share පාරක් හරි Tweet පාරක් හරි දාන්න.එහෙනම් මම ගියා.....ආයෙත් දවසක මේ වගේ ඔයාලට වැදගත් දෙයක් අරන් එන්නම්.
ප්‍රතිචාර