2013-05-31

මෙන්න Avast Internet Security 8.0 අලුත්ම එක 2050 වෙනකන් කැත නැතුව තියාගන්න.

Posted in

කොහොමද යාලුවනේ ඔයාලට.ඔන්න මම අද තව පෝස්ට් එකක් ගෙනවා.ඔයාලට මතක ඇතිනෙ Avast Internet Security 8.0 එක ආපු ගමන් මම ඒක ඔයාලට දුන්න.ඒත් ඒකෙ දීපු Key ගොඩක් ඒව කල් පැනල....මම අද ඔයාලට දෙන්න Avast Internet Security 8.0 කරදරයක් නැතුව 2050 වෙනකන් භාවිතා කරන්න පුලුවන් විදියක්මේක Avast Internet Security 8.0 එකට විතරක් නෙමේ..ඕනම Avast Version එකකට ගින්දරවගේ වැඩ..Block වෙන්නෙ මුකුත් නෑ...

මේකත් මම පොඩියට Video එකකින් දැම්ම.ස්ක්‍රීන්ශොට් දෙන්න ගියාම එපා වෙනව...
හරි මුලින්ම ඔයාලා වැඩේට ඕන ටික පහලින් අරගන්නකෝ...
ඔයා තාමත් Avast Internet Security අලුත් එක ගත්තෙ නැත්තම් මුලින්ම ඒක අරගන්න. 

                              Download Avast Internet Security 8.0

Avast Internet Security 8.0 තියෙන කට්ටිය Activater එක මෙතනින් අරගන්න.

                         Download Avast 2050 Activater(Old)


Download Avast 2050 Activater(New Update With Avast 8)


හරි දැන් කැමති කට්ටිය Youtube එකෙන් Online බලන්න.අකමැති කට්ටියට මෙන්න 5MB HD Video එක මෙතනින් අරගන්න.

                             Download 5MB HD Video




ගැටලුවක් තිබුනොත් කමෙන්‍ටුවක් දාල අහන්න.මතක ඇතුව Like එකක් දාල යන්න.අනිත් යාලුවොන්ට දැනගන්නත් එක්ක Share පාරකුත් දාන්න.

ප්‍රතිචාර