2013-03-28

ලෝකයේ අංක 1 එකේ Virus Gaurd එක.Bitdefender 2045 වෙනකන් තියාගමු.

Posted in

කොහොමද යාලුවනේ ඔයාලට.මේ දවස් ටිකෙ බුකියෙ Help Group (උපකාරක සමුහ)වල ගොඩක් අහල තිබුන 'අනේ මට හොඳම Virus Gaurd එකක් Key එකක් එක්ක දෙන්න' කියල.කට්ටිය එක එක ඒව දීල තිබුන.ඔන්න මම අද ඔයාලට දෙන්න සිරාවටම ලෝකයේ අංක 1 නැතහොත් වැඩිම දෙනෙක් භාවිතා කරන හොඳම Anti Virus Gard එක.ෂුවර් නැත්තම් ඔන්න පල්ලෙහයින් දානව 2012 Virus Gaurd Awards එකේ පින්තූරයක්.


තාමත් අංක 1 ඉන්නෙ මෙයා [2013  Virus Gaurd Awards]

 කට්ටිය කියාවි Kaspersky තමයි හොඳම කියල.නමුත් මේක තමා දැනට තියෙන හොඳම එක.මේකෙත් සංස්කරන 3ක් තියෙනව.

1) Bitdefender Antivirus Plus
2) Bitdefender Internet Security
3) Bitdefender Total Security

මේ තුනෙන් සියලුම පහසුකම් තියෙන්නෙ  Bitdefender Total Security කියන සංස්කරනයේ.මෙන්න බලන්න.


දැන් ඇති ගහපු බයිලාව.ඔන්න මම මේ ඔක්කොම පහලින් දානව.බාගන්න.32bit තියෙන කට්ටිය 32bit එක ගන්න.64bit තියෙන කට්ටිය 64bit ගන්න.

                        Bitdefender Total Security 2013 32-bit
                                        


                Bitdefender Total Security 2013 64-bit
                                        

                 Bitdefender Antivirus Plus 2013 32-bit
                                       


                 Bitdefender Antivirus Plus 2013 64-bit
                                        


               Bitdefender Internet Security 2013 32-bit
                                         

               Bitdefender Internet Security 2013 64-bit
                                        



ඔන්න මේක 2045 වෙනකන් තියාගන්න පුලුවන් Crack එක මෙතනින් බාගන්න.

           Download Bitdefender 2045 Crack
                                      


බාගෙන මේ විදියට කරන්න.
1)මුලින්ම
Bitdefender එක ඔයාගෙ පරිගණකයට දාගන්න.
          මතක ඇතුව මෙන්න මේ ටික් එක අයින් කරන්න

2)ඊට පස්සෙ Restart කරන්න.
3)F8 එක ගහල Safe Mode එකෙන් On කරගන්න.
3)දැන් Crack එක Open කරල Run කරන්න.2045 Year කියන එක දෙන්න.


 04)දැන් Activation Successful කියල වැටේවි.ඒක Ok කරල Pc එක Restart කරන්න.


ඔන්න දැන් බලන්න ඔයාගෙ Virus Gaurd  එක දවස් 12173 කට Activate වෙලා ඇති.ඔන්න මගේ ස්ක්‍රීන් ශොට් දෙන්නම්.බලන්න.


ගැටලුවක් තිබුනොත් කමෙන්‍ටුවක් දාල අහන්න.එහෙනම් ආයෙත් දවසක මේ වගෙ වැදගත් දෙයක් අරගෙන එන්නම්.මම ගියා.මතක ඇතුව Like එකක් දාල යන්න.

ප්‍රතිචාර