2013-03-17

බිල් මාමගෙ අලුත්ම පාර.......Windows 8 කැත නැතුව හැමදාටම තියාගමු.

Posted in
ඔන්න Windows 8 එකත් ආව.දැන් ගොඩක් කට්ටිය ඒක බාගෙන දාගෙන ඇත්තෙ.මමත් දාගෙන බැලුව.අවුලක් නෑ.අද මම දෙන්න හදන්නෙ Windows 8 Activater එක.මේක දාල Activate කරාට පස්සෙ බය නැතුව Windows Update කරන්නත් ඔයාට පුලුවන්.Windows 8 වල පහසුකම් ගොඩක් තියෙන්නෙ Windows 8 Enterprise සංස්කරනයේ.තාම Windows 8 දාගත්තෙ නැති කට්ටිය ඉන්නවනම් මම පහලින් දානව.TORRENT Download කරගන්න තියෙන්නෙ.බාගෙන දාගන්න.


  Windows 8 AIO 16 in 1 x32 x64 RTM (MSDN Original)



                                    
  
Windows 8 දාගෙන ඇක්ටිවේටරයක් නැතුව හිටපු යාලුවොන්ට මෙන්න මමගානෙ Activater එක.බාගන්න.Virus නෑ හොඳේ.මම චෙක් කරේ ESET Smart Security එකෙන්.මෙන්න රිසල්ට් එක.




                        Windows 8 All In One Activator

01)මුලින්ම ඇක්ටිවේටර් එක ADMINISTARTOR එකෙන් RUN කරන්න.(right click on the .exe - click on Run As Administartor ) 

02)ඊලඟට Activator එක Open වෙනව.ඒකෙ Windows 8 Instal/Uninstal කියන එක ක්ලික් කරන්න.                                                          
03) දැන් CMD එක Open වෙනව..ඒකෙන් අහනව Yද Nද ගහන්නෙ කියල..එකෙන්ම Y ගහපල්ල..


04)හරි දැන් වින්ඩෝස් 8 ඇක්ටිවේට් කියල වැටේවි..රීබූට් කරන්න අහනව..රීබූට් දෙන්න..




මෙන්න මමනම් දා ගත්ත.ඇක්ටිවේ‍ටුත් කරා,හුටා ඒත් Personalize වෙනස් කරන්න බැනෙ.



බයවෙන්න එපා..මගේ ගාව බාගෙට වැඩ නෑ...මම පහලින් දාන Personalize Activater එක..ඒක අරන් කලින් එක වගෙ ADMINISTARTOR එකෙන් RUN කරන්න(right click on the .exe - click on Run As Administartor ) ..ඊට පස්සෙ ඕන විදියට Personalize වෙනස් කරන්න පුලුවන්.

                         Download Personalize Activater

 
 

ඔන්න වැඩෙ දැන් හරි..කිසිම අවුලක් නෑ..ගැටලුවක් තිබුනොත් කමෙන්‍ටුවක් දාල අහන්න.එහෙනම් ආයෙත් දවසක මේ වගෙ වැදගත් දෙයක් අරගෙන එන්නම්.මම ගියා.මතක ඇතුව Like එකක් දාල යන්න.


ප්‍රතිචාර