2013-09-19

Phishing කරල හරිගියෙ නැද්ද?මෙන්න එහෙනම් Desktop Phishing(Domain Name Spoofing).....(Education Purpose Only)

Posted in

                                  ..::Education Purpose Only::..
කොහොමද ඔයාලට...ගොඩ දවසකින් ඔයාලට මුකුත් දෙන්න බැරි උනා..ඔන්න ඉතින් අද අරන් ආව තවත් එකක්...ගොඩක් කට්ටිය ඉල්ලුව Phishing කරන විදියෙ පෝස්ට් එකක් දාන්න කියල...Phishing එච්චර සාර්තක නෑ...ඒක නිසා ඊට ටිකක් වෙනස් දෙයක් අරන් ආව..මේක ඇවිල්ල Desktop Phishing..මේකත් පිශින් එකක් තමයි..ඒත් ගොඩක් වෙනස්..මෙන්න මේ පින්තූරෙන් බලා ගන්න පිශින් හා ඩෙස්ක්ටොප් පිශින් අතර වෙනස..

මුලින්ම අපේ පරිගනකය Online Server එකක් බවට පත් කරනවා..ඒ කරලා අපේ Phishing Page එක Server එකට දානවා..දැන් මේ Pages වලට ඕන කෙනෙකුට Access කරන්න පුලුවන් විදිහට හදනවා..මෙහෙම කරාම Server එක අපෙ නිසා කවුරුත් අපෙ Page එක Suspend කරන්නෙ නෑ..ඊට පස්සෙ අපි පරිගනකයෙ තියෙන Host File එකෙ සුලු වෙනසක් කරනව..ඊට පස්සෙ ඒක වෙන File එකක් එක්ක Build කරල Victimට යවන්න තියෙන්නෙ.හරි වැඩි කතා කරන්න දෙයක් නැ..මුලින් මේකට ඕන ආම්පන්නටික අරගන්න..

                                        Download WampServer

                                         Download Fake Page

                                   Download WinRAR


හරි ඔන්න එහෙනම් මේකටත් පොඩි Video TUT එකක් කරා..පොඩ්ඩක් සද්දෙ වැඩිකරල අහන්න..  

ගැටලුවක් ආවොත් කමෙන්‍ටුවක් දාන්න...ඔයාගෙ අනිත් යාලුවොන්ට දැනගන්නත් එක්ක Share පාරක් හරි Tweet පාරක් හරි දාන්න.එහෙනම් මම ගියා.....ආයෙත් දවසක මේ වගේ ඔයාලට වැදගත් දෙයක් අරන් එන්නම්.

ප්‍රතිචාර