2013-07-23

ඇන ගන්නෙ නතුව ලස්සනට Video එකක් Edit කරගන්න ආසද?මෙන්න එහෙනම් MAGIX Movie Edit Pro 2013 Premium හැමදාටම.

Posted in

කොහොමද යාලුවනෙ ඔයාලට...ඔන්න ම්ම අද තවත් පට්ට බාන්ඩයක් ගෙනාව...ඔයාල ගොඩක් කට්ටිය කැමති ඇතිනෙ Video Edit කරන්න...සමහර වැඩ කාරයො ඉතින් After Effects,Premiere Pro වගේ ලොකු ලොකු ඒව භාවිතා කරනව..තව සමහර උන් ඒව අරගෙන වැඩ කරන්න දන්නෙ නැතුව පු* ඉරා ගන්න හදනව..තව කට්ටිය Movie Maker,Ulead VideoStudio වගෙ ඒවයින් වැඩ කරනව...මම අද දෙන්නෙ මේ හැමෝටම අවුලක් නැතුව ලස්සන විඩියෝ එකක් හදා ගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්...මේක ඇවිල්ල MAGIX Movie Edit Pro 2013 Premium කියන Software එක..ගොඩක් කට්ටිය හිතන්නෙ Ulead VideoStudio තමයි හොඳම කියල..ඒ කට්ටියට මම කියන්නෙ එක පාරාක් MAGIX Movie Edit Pro භාවිතා කරල බලන්න කොහොමද කියල..MAGIX Movie Edit Pro එකෙත් වර්ග තුනක් තියෙ..ඒකෙන් වැඩිම පහසුකම් ප්‍රමාණයක් තියෙන මිලෙන් වැඩිම එක තමා MAGIX Movie Edit Pro 2013 Premium කියන්නෙ..සල්ලි දීල ගන්න ගියොත් මේක $129.99 වෙනව..ඕව සල්ලි වලට ගන්න අපිට කොහෙන්ද ඩොලර්..මම අද ඔයාලට දෙන්න හදන්නෙ ඒක නොමිලෙ අරන් භාවිතා කරන විදිය...මෙකෙන් හදපු වීඩියො වල Output එකත් සුපිරියටම තියෙ..මම පහලින් දානව අරගන්න..Crack එකත් අරගන්න..Crack කරන විදියත් කියන්නම්..

මුලින්ම Crack File එක Copy කර ගන්න..ඊට පස්සෙ C:\Program Files\MAGIX\Movie Edit Pro 2013 Premium කියන Folder එකට Past  කරන්න..


ආයෙත් ඒක C:\Program Files\MAGIX\Movie Edit Pro 2013 Premium\Protein එකටයි Replace කරන්න.


එච්චරයි...ඒට පස්සෙ ඔයාට ඕනෙ විදියට කරදරයක් නැතුව Video Edit කරගන්න පුලුවන්..ඔන්න මම පහලින් සොෆ්ට්වෙයා එකේ ස්ක්‍රීන්ශොට් එකක් දාන්නම්..


ඔන්න එහෙනම් කැමති කට්ටිය පහලින් බාගන්න..

          Download MAGIX Movie Edit Pro 2013 Premium

          Download MAGIX Movie Edit Pro 2013 Crack

ගැටලුවක් තිබුනොත් කමෙන්‍ටුවක් දාල අහන්න.මතක ඇතුව Like එකක් දාල යන්න.අනිත් යාලුවොන්ට දැනගන්නත් එක්ක Share පාරකුත් දාන්න.
ප්‍රතිචාර