E Music කරන යාලුවන්ට මෙන්න FL Studio 11 එක Patch එකත් එක්කම.
Posted in
Software
මෙන්න අද ගෙනාව අපේ E Music ඒ කියන්නෙ Software වලින් Re-Mix,Dj එහෙම ගහන යාලුවොන්ට පට්ට වටින Software කෑල්ලක්.ඒ තමයි FL Studio 11අලුත්ම සංස්කරනය..FL Studio කිවුවම ගොඩක් කට්ටිය දන්නව..දැන් තියෙන ගොඩාක් Re-Mix කරන්නෙ FL Studio සහ Sony ACID Pro කියන Software දෙක භාවතා කරල.ඔයා තාමත් Sony ACID Pro 7 ගත්තෙ නැත්තම් මෙතනින් ගිහින් ගන්න.හැබැයි පුතෝ මේකෙන් Mix හදන්න ටිකක් අමරුයි...මුලින් හොඳට ඉගන ගන්න වෙනව..ඔයාට කැමති විදියට තබ්ල,ඩොල්කි ඔය එක එක විදියට Loops හදාගන්න පුලුවන්..ඔයාට මේකෙන් Loops හදාගෙන ACID Pro එකෙන් Mix කරල ලස්සන නිර්මානයක් කරන්න පුලුවන්..උනන්දුවයි කැපවීමයි තියෙනම් බැරි දෙයක් නෑ.....මම පහලින් ලින්ක් එක දෙන්නම් අරගන්න.Patch File එකත් අරගන්න...
Download FL Studio 11
Download Patch
ප්‍රතිචාර