2013-03-17

සින්දු Mix කරන්න මෙන්න බාන්ඩෙ Sony ACID Pro + Keygen

Posted in

කොහොමද ඔයාලට.ඔන්න අද මම ඔයාලට ගෙනාව තවත් පට්ට බාන්ඩයක්.මේකත් ගොඩක් අයට වටිනව.මේක වැඩිපුර වටින්නෙ E-Music කරන අපේ යාලුවන්ට.මේක තමා Sony ACID Pro 7.ඔයාට සින්දුවක් RE-MIX කරන්න ඕනෙනම් මේකෙන් පුලුවන්.හැබයි වැඩේ එච්චර ලේසි නෑ.මුලින්ම ඔයා Mix එකට ඕන Loops ටික FL-Studio එකෙන් හරි Cubase එකෙන් හරි හදාගන්න වෙනව.නැත්තම් ඔය නෙට් එකේ සර්ච් පාරක් දැම්මම ඕනතරම් Loops හොයාගන්න පුලුවන්.ඒව යොදාගෙන ඔයාට ගොඩාක් හොඳ නිර්මානයක් මේ හරහා කරගන්න පුලුවන්.ඔන්න නොදන්න කට්ටියට තමා මම ඔයටික කිවුවෙ.ඔන්න මුලින්න්ම ඔයාල පල්ලෙහා ලින්ක් එකෙන් Sony ACID Pro 7 බාගන්න.

                         Sony ACID Pro 7
                                                                                     
ඔන්න දැන් අරගන්න මේකෙ Crack එක.සමහරුගාව මේකෙ Crack එක තියෙනව ඇති.නැති කට්ටිය පල්ලෙහයින් අරගන්න.අනිත් සොෆ්ට්වෙයා වගෙ නෙමේ මේක ටිකක් අවුල්.

                                                           Sony ACID Pro Keygen
                                                                                  
කොහොමද වැඩේ පට්ටයි නේද.එහෙනම් ආයෙත් මේ වගේ ඔයාලට වැදගත් පෝස්ට් එකක් අරන් මම එන්නම්.ඔයාලට මේක වටිනවනම් කමෙන්‍ටුවක් දාල යන්න.ප්‍රශ්න තියෙනම් ඒවත් කමෙන්ට් එකකින් අහන්න.
ප්‍රතිචාර