ESET Smart Security 6 ජීවිත කාලයටම තියාගමු..
Posted in Software
කොහොමද යාලුවනේ ඔයාලට.ඔන්න මම අද ගෙනාව තවත් Virus Gard එකක්.මම අද දෙන්න ESET Smart Security 6 ජීවිත කාලයටම තියා ගන්න පුලුවන් විදියක්.මම මේක භාවිතා කරන්න පටන් අරන් දැන් අවුරුද්දක් විතර වෙනව....කිසිම කරදරයක් නෑ....උපරම ආරක්ශාවකුත් ලැබෙනව ඔයාගෙ පරිගණකයට...වෙන Virus Gard දැම්මාම වගේ මැසිම ස්ලෝ වෙන්නෙත් නෑ..වැදගත්ම දේ තමා මේක ඔයාලට ජීවිත කාලයටම(Life Time) Crack කරල තියාගන්නත් පුලුවන්..
හරි දැන් කියන්නම් කොහොමද ජීවිත කාලෙටම ESET Smart Security තියාගන්නෙ කියල.ඔන්න මම පහලින් ලින්ක් එක දානව.අරගන්න.
Download ESET Smart Security 32Bit
Download ESET Smart Security 64Bit
Download Life Time Crack
01)මුලින්ම ඔයාගෙ පරිගණකයට ESET Smart Security 6 දා ගන්න.
02)Restart කරන්න.
04)දැන් Crack එක Open කරල Enable දෙන්න.
05)F8 Key එක වැඩ කරේ නැති කට්ටිය ඉහත කී විදියට නැවත
System Configuration > Boor කියන එකට ගිහින් කලින් දාපු ටික් එක අයින් කරන්න.
06)නැවත Restart කරන්න.
දැන් ඔයාලගෙ ජීවිත කාලෙටම ESET භාවිතා කරන්න පුලුවන්..බයනැතුව අප්ඩේට් කරන්නත් පුලුවන්.ඔයා එක පාරක් ESET භාවිතා කරොත් ආයෙත් වෙන Virus Gard එකක් දාගන්නෙකන් නෑ...මම කියනනිසා ඔයත් දා ගෙන බලන්න.මෙයා පොඩි උනාට ලොකුවැඩ කරනව...ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාල අහන්න.අනිත් යාලුවොන්ට දැනගන්නත් Like එකක් දාල Share පාරකුත් දාන්න.එහෙනම් මම කැපුන......