2013-03-17

ඔයාගෙ Blog එකටත් Facebook Comment Box එකක් අමතරව එකතු කරගමුද

Posted in
කොහොමද යාලුවනේ ඔයාලට.මේක ඇවිල්ල ඔයාගෙ Comment Box එකට අමතරව Facebook Comment Box එකක් ඇඩ් කරන විදිය ගැන ලියපු ලිපියක්.මේක නියම වැඩක්.මොකද අද කාලෙ හැම කෙනාම බුකියෙ ඉන්නව.ඒක නිසා හැමෝටම කමෙන්‍ටුවක් දාන්නත් පුලුවන්.අනික ඔය සමහර බ්ලොග් ඇඩ්මින්ල Comment නැති උනාම තමන්ම Anonymous Comment දාගන්නව.එයාලටත් කරදරයක් නැතුව යාලුවොන්ට කියල කමෙන්ට් පාරක් දාගන්න පුලුවන්.Lol.....මේකට DEMO දෙන්න දෙයක් නෑ.ඔය ලස්සනට මගේ බ්ලොග් එකෙත් දාල තියෙනව.හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු.

01)මුලින්ම ඔයා ඔයාගෙ Template එක Backup කරගන්න.මොකද කෙල උනොත් හදාගන්න ලේසිනෙ....

02)ඔයාගෙ Blog එකේ දැනට තියෙන Comment Box එක තියෙද්දිත් මේක දාන්න පුලුවන්.මමනම් ඒක අයින් කරා.අයින් කරන කට්ටිය මේ විදියට අයින් කරන්න.Settings > Posts and Comments යන්න.එතන තියනවා Show Comments එතන Hide විදිහට දා ගන්න.දැන් Save the Settings දෙන්න.

හරි දැන් ඔයාල බුකියට ලොග් වෙන්නකො.ඒකෙත් පුන්චි වැඩක් තියෙනව කරන්න.මෙන්න මේ https://developers.facebook.com/apps ලින්ක් එකට යන්නකො....ගිහින් Create a new app යන්න තොරන්න.

App Name එකට ඔයාට කැමති නමක් දෙන්න.මම මගේ බ්ලොග් එකේ නම දුන්න.දීල Continue කරන්න.

දැන් Security Check එකක් ඒවි.ඒකත් බලන් පුරවගන්න.ඊට පස්සෙ Continue කරන්න.

හරි දැන් ඔයාලගෙ App එක Create වෙන්න ඕන.ඔයාලගෙ App ID එක Copy පාරක් දාගන්න.මොකෝ අපිට ඒක ඉස්සරහට ඕන වෙනව.මම කියන විදියට එකේ Details පුරවල App එක Save කරන්න.මෙහෙම කරන්නකො.

App Domain කියන තැනට ඔයාලාගෙ Domain Name එක දෙන්න.අපි ඉතින් Blogspot.com එකේනෙ.ඔයාල ඔයාලගෙ එක දෙන්න.

දැන් Save Changes දෙන්න.ඔන්න මම ආයෙත් කියනව App ID එක  Copy-Past පාරක් දාගන්න.

හරි දැන් බුකියෙ වැඩ අහවරයි.දැන් ඔයාල Blogger.com එකට ගිහින් ඔයාගෙ Blog එකේ Template/Design > Edit HTML යන්න.Ctrl+f ඔබල Expand Widget Templates කියන එකට ටික් එකක් දාලා මෙන්න මේ <head> කේතය හොයා ගන්න.හොයගෙන මේ Tag  එකට පහලින් මේ Code එක Pastකරන්න.




දැන් මේ පහල තියෙන කේත වලින් එකක් හොයා ගන්න.

<div class='post-footer-line post-footer-line-3'>

එක නැත්තම් මේ Code එක හොයගන්න.

<p class='post-footer-line post-footer-line-3'>

ඒකත් නැත්තම් මේක හොයගන්න.

<data:post.body/>

මගේ Template එකේ තිබුනෙ ඔය අන්තිම එක.ඔය එකක්වත් හම්බ උනෙ නත්තම් වැඩෙ හරියන්නෙ නෑ.වෙන Template එකක් දාල Try කරන්න වෙනව.Code එක හම්බ වෙච්ච කට්ටිය ඒ Tag පල්ලෙහයින් මම යටින් දීල තියෙන Code එක Copy-Past කරන්න.



මෙන්න මේ  <html කේතය හොයාගන්න.හොයාගෙන ඒක ඉවත් කරල මේ කේතය එතනට දාන්න.



දැන් මෙන්න මේ <data:post.body/> කේතය හොයාගන්න.ඊට පහලින් මේ කේතය දාගන්න.


ඔන්න වැඩෙ ඉවරයි.දැන් Template එක Save කරල බලන්න.නියමයි නෙ....ගින්දර වගෙ වැඩ කරන්න ඕන ගැටලුවක් තිබුනොත් කමෙන්‍ටුවක් දාල අහන්න.එහෙනම් ආයෙත් දවසක මේ වගෙ වැදගත් දෙයක් අරගෙන එන්නම්.මම ගියා.මතක ඇතුව Like එකක් දාල යන්න.


ප්‍රතිචාර