2013-03-17

පට පට ගාල බාගන්න.මෙන්න IDM අලුත්ම සංස්කරනය.

Posted in

කොහොමද යාලුවනේ ඔයාලට.මමනම් හොඳින්.ඔන්න අද අරන් ආව නෙට් යන ඔයාලට අනිව ඕන වෙන සොෆ්ට්වෙයා කෑල්ලක්.IDM නැත්තම් Internet Download Manger කිවුවම නොදන්න කෙනෙක් නෑ.ඔන්න අද ගෙනාව එකේ අලුත්ම එක.IDM 6.15.නිකම්ම නෙවෙ ගෙනාවෙ.Life Time Crack එකක් එක්ක.මේක හැමදාට තියාගන්න පුලුවන්.හැබයි Online New Version එක Update කරොත් බඩු මාට්‍ටු වෙනව.හොඳම වැඩේ New Version (IDM 6.16) Setup එක වෙනම අරගෙන Crack කරන එක.ඔන්න මම පහලින් ලින්ක් එක දානව.බාගෙන බලන්න.

                               Internet Download Manger 6.15+ Crack
                        
ගැටලුවක් තිබුනොත් කමෙන්‍ටුවක් දාල අහන්න.එහෙනම් ආයෙත් දවසක මේ වගෙ වැදගත් දෙයක් අරගෙන එන්නම්.මම ගියා.මතක ඇතුව Like එකක් දාල යන්න.

 
ප්‍රතිචාර