2013-03-17

බිල් මාමාගෙ Windows 7 අපේම කරගමු (100% Genuine)

Posted in
කොහොමද ඔයාලට.ඔන්න අදත් තවත් එකක් අරගෙන ආව.වැඩි කතා ඕනෙ නෑ.කෙලින්ම ගේමට බහිමු.අද මම ගෙනවෙ බිල් මාමාගෙ Windows 7 හැමදාට තියාගන්න විදිය.මේක දාගත්තම ඔයාට බය නැතුව Windows Update කරන්නත් පුලුවන්.තිරෙ කලු වෙන්නෙත් නෑ.තව දෙයක් තමා Microsoft සමාගමෙන් නොමිලේ ලබාදෙන Microsoft Security Essentials ප්‍රති වයිරස් මෘදුකාංගය බාවිතා කරන්නත් පුලුවන්.මොකද Microsoft Security Essentials බාවිතා කරන්න පුලුවන් Genuine Microsoft මෙහෙයුම් පද්දති සඳහා පමනි.මම ඔයාලට ඇක්ටිවේටර් 2ක් දෙනව.

01)Windows 7 RemoveWAT
02)Windows 7 Loader

හැමෝට Windows 7 Loader එක වැඩ නෑ.ගොඩක් ලැප්ටොප් තියෙන අපේ යාලුවන්ට හරියන්නෙ Windows 7 RemoveWAT එක.ඒක නිසා ලැප් තියෙන යාලුවො මුලින්ම Windows 7 RemoveWAT එකෙන් ට්‍රයි කරන්න හොඳේ.....
නැත්තම් ඔයාගෙ ලැප් එක ඔන් කරගන්න බැරි වේවි.Ctrl+Alt+Del ඔබල රීස්ටාට් කරන්න කියල වැටෙනව.කොච්චර කරත් ඔන් වෙන්නෙ නෑ...ඒක නිසා ලැප් තියෙන යාලුවො Windows 7 RemoveWAT එකෙන් මුලින්ම ට්‍රයි කරන්න.ඔයාල තාම Windows 7 දාගෙන නැත්තම් මම පහලින් දානව Direct Download Link .එතනින් අරගන්න.

                   Windows 7 Ultimate  32-bit ISO
 
                       Windows 7 Ultimate  64-bit ISO
  
                    Windows 7 Professional  32-bit ISO
                
                    Windows 7 Professional 64-bit ISO
       
                Windows 7 Home Premium  32-bit ISO
       
                Windows 7 Home Premium  64-bit ISO
ඔන්න එහෙනම් පහලින් Loader & RemoveWAT බාගන්න.මේ දෙකම ගන්න ඕන නෑ..ඔයාට කැමති එකක් අරගන්න..මම දෙක දුන්නෙ වැඩි හොඳට...ආයෙත් කියනව ලැප් තියෙන යාලුවො Windows 7 RemoveWAT එකෙන් මුලින්ම ට්‍රයි කරන්න හොඳේ......ඔන්න එහෙනම් පහලින් බාගන්න.
                                      Download Windows 7 Loader 
                                           Windows 7 RemoveWAT
 

Windows 7 Loader එක අරගත්ත යාලුවො Loader ෆයිල් එක Run කරන්න.

සුලු වේලවකින් පරිගනකය Restart වේවි.එට පස්සෙ My Computer > Properties ගිහින් බලන්න.Windows Is Activated කියල වැටෙනව.

                       


Windows 7 RemoveWAT එක අරගත්ත යාලුවො RemoveWAT ෆයිල් එක Run කරන්න.

සුලු වේලවකින් පරිගනකය Restart වේවි.එට පස්සෙ My Computer > Properties ගිහින් බලන්න.


 
Windows 7 RemoveWAT දැම්මම ඔය ජෙනුයින් ඔක්කොම ගැලවිල යනව.Windows අමු හෙලුවෙන්...
ඔන්න මම මගේ පීසී එකේ ස්ක්‍රීන් ශොට් 2ක් දැම්ම.
ගින්දර වගෙ වැඩ කරන්න ඕන ගැටලුවක් තිබුනොත් කමෙන්‍ටුවක් දාල අහන්න.එහෙනම් ආයෙත් දවසක මේ වගෙ වැදගත් දෙයක් අරගෙන එන්නම්.මම ගියා.මතක ඇතුව Like එකක් දාල යන්න. 


ප්‍රතිචාර