2013-03-17

4 IN 1 Social Subscribing Slide Out Widget එක ඔයාගෙ බ්ලොග් එකට දාමු.

Posted in

ඔන්න අද මම ඔයාලට දෙන පලවෙනි බ්ලොග් වැඩකෑල්ල දෙන්න හදන්නෙ.මේක ඉතින් හැමෝටම වැදගත් නෑ.ඒ උනාට අපේ බ්ලොග් තියෙන යාලුවොන්ට ගොඩක් වටිනව.අද දෙන්න හදන්න්නෙ ඔයාගෙ බ්ලොග් එකට 4 IN 1 Social Subscribing Slide Out Widget එකක් Add කරගන්න විදිය.මේකෙ DEMO දෙන්න දෙයක් නෑ.මම මගේ බ්ලොග් එකටත් දාල තියෙන්නෙ.


ඔන්න නොදන්න කට්ටියට පොඩි GIF එකක් දැම්ම.හරි අපි දැන් මේක ඔයාගෙ බ්ලොග් එකටත් Add කරගමු.

* මුලින්න්ම ඔයා  Blogger > Layout එකට යන්න.

* දැන් එතනින් Add Widget එකට යන්න.

* දැන් ඒකෙන් HTML/JavaScript  ‍තෝරගන්න.

* දැන් මම පහලින් දෙන JavaScript කේතය Copy කරගෙන Content කියල තියෙන කො‍ටුවට Past කරන්න.



* දැන් Ctrl + F ගහන්න.ඊට පස්සෙ Search Bar ඒකෙ softzonelkfacebook කියල ගහන්න.එතකොට ඒක තියෙන්නෙ කොතනද කියල හයිලයිට් කරල පෙන්නනව.දැන් එතනට ඔයාගෙ Facebook page username එක දෙන්න.

* දැන් softzonelkfeed කියල ගහන්න.එතකොට ඒක තියෙන්නෙ කොතනද කියල හයිලයිට් කරල පෙන්නනව.දැන් එතනට ඔයාගෙ feedburner username එක දෙන්න.

*දැන් TashikaD කියල ගහන්න.එතකොට ඒක තියෙන්නෙ කොතනද කියල හයිලයිට් කරල පෙන්නනව.දැන් එතනට ඔයාගෙ Twitter username එක දෙන්න.

*දැන් JavaScript එක Save කරන්න.

කොහොමද වැඩේ.පට්ටයි නේද?
ගින්දර වගෙ වැඩ කරන්න ඕන ගැටලුවක් තිබුනොත් කමෙන්‍ටුවක් දාල අහන්න.එහෙනම් ආයෙත් දවසක මේ වගෙ වැදගත් දෙයක් අරගෙන එන්නම්.මම ගියා.මතක ඇතුව Like එකක් දාල යන්න.

ප්‍රතිචාර