Mar
2013
17
ඔයාගෙ බ්ලොග් එකටත් Floating Twitter widget Box එකක් එකතු කරගමුද?
Posted in Blogging TricksCLICK LIVE DEMO
කොහොමද හොදයි නේද?ඔන්න පොඩි GIF එකකුත් දෙන්නම් පල්ලෙහයින්.
හරි එහෙනම් අපි වැඩේට බහිමු.
මුලින්ම ඔයා බ්ලොග් Dashboard එකට යාන්න.ඊට පස්සෙ Template -->Edit HTML එකට යන්න.දැන් Expand Widget Templates කියන එකට ටික් එකක් දාලා Ctrl+f ඔබල මෙන්න මේ </body> කේතය හොයා ගන්න.හොයාගත්තනෙ.
හරි දැන් ඔයා හොයාගත්ත ඒ කේතයට පිටුපසින් මම පහලින් දෙන කේතය යොදන්න.
හරි දැන් ඔයා හොයාගත්ත ඒ කේතයට පිටුපසින් මම පහලින් දෙන කේතය යොදන්න.
දැන් ඒ කේතයේ තියෙන ("TashikaD") කියන තැනට ඔයාගෙ Twitter Username එක දීල Template එක Save කරන්න.
ගින්දර වගෙ වැඩ කරන්න ඕන ගැටලුවක් තිබුනොත් කමෙන්‍ටුවක් දාල අහන්න.එහෙනම් ආයෙත් දවසක මේ වගෙ වැදගත් දෙයක් අරගෙන එන්නම්.මම ගියා.මතක ඇතුව Like එකක් දාල යන්න.