2013-03-17

කඩ්ඩෙන් තියෙන Subtitle සිංහලට හරවගමු.

Posted in
කොහොමද ඔයාලට.මේක ඉතින් මම හැමදාම අහන එකනෙ.ඔන්න අදත් ගෙනාව පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.ඔයාල කවුරුත් චිත්‍රපට බලනවනෙ....මටනම් ඔය කඩ්ඩෙන් තියෙන ඒව තෙරෙන්නෙ නෑ.දැන් ඉතින් සිංහල සබ් තියෙන හින්ද අව්ලක් නෑ.ඔයාල කැමතිද සිංහල සබ් ඔයාලම හදාගන්න.ඔන්න අද දෙන්න හදන්නෙ ඒකට කියාපු බාන්ඩෙ.කලින් .srt විදියට තියෙන සබ් Notepad එකෙන් Open කරල Edit කරන්න පුලුවන්.නමුත් දැන් ගොඩක් තියෙන්නෙ .sub කියන ෆෝමැට් එකෙන්.ඒව Notepad එකෙන් Open කරහම ඉරි කෑලි ගොඩක්........ඔන්න ගෙනාව විසදුම.මේකෙන් ඔයාට පුලුවන් English Subtitle අරගෙන ඒව සිංහලට හරව ගන්න.තව ඔය නෙට් එකෙන් බා ගන්න සිංහල සබ් Edit කරල ඔයාගෙ නම,ඔයාගෙ බ්ලොග් එකේ නම Add කරන්නත් පුලුවන්.ඔන්න සොෆ්ට්වෙයා එක ගැන ගහපු බයිලාව ඉවරයි.මම පහලින් ලින්ක් එක දානව.බාගෙන බලන්නකො.

                     Download Aegisub
                       
මෙන්න සොෆ්ට්වෙයා එකේ ස්ක්‍රීන් ශොට් එකක්.

 ගැටලුවක් තිබුනොත් කමෙන්‍ටුවක් දාල අහන්න.එහෙනම් ආයෙත් දවසක මේ වගෙ වැදගත් දෙයක් අරගෙන එන්නම්.මම ගියා.

ප්‍රතිචාර