2013-03-17

Windows Vista ජීවිත කාලෙටම පාවිච්චි කරමු.

Posted in

මේක මගේ පලවෙනි පෝස්ට් එක.තාම බ්ලොග් එක නිර්මානය කරමින් පවතින නිසා යම් යම් ගැටලු ඇති.ඒ පිලිබඳ මම ඔයාලගෙන් සමාව ඉල්ලා සිටිනව.මේ බ්ලොග් එක හරහා ඔයාලට ඕන කරන සොෆ්ටෙයා + ක්‍රෑක්, ගේම් , ජනප්‍රිය චිත්‍රපට සමග තවත් බොහෝ දෑ ඔබට ලබා දීමට බලාපොරොත්තු වෙනව.එක නිසා ඉදිරියටත් මෙම බ්ලොග් අඩවිය සමග ‍රැදෙන්න කියල මම ඔයාලගෙන් ඉල්ලා සිටිනව.
හරි මම අද ඔයාලට මුලින්ම දෙන්න හදන්නෙ ඔයාලට ගොඩක් වටනා දෙයක්.ඔයාල කවුරුත් දන්නවනෙ Windows Vista ගැන.නොදන්න කෙනෙක් නැති තරම්.Microsoft සමාගම විසින් Windows XP වලට පස්සෙ නිකුත් කරපු අලුත්ම සංස්කරනය තමා Windows Vista කියන්නෙ.එහි කලින් තිබුන Windows XP වලට වඩා ගොඩාක් පහසුකම් එක්කරල තියෙනව.
Windows Vista නවතම මුහුනුවරකින් පැමිනි නිසා ගොඩක්ම ජනප්‍රිය උනා.මුදල් දීල ගන්න ගියොත් මෙක බරගානක් වෙනව.ලංකාවෙ අපිට කොහෙන්ද ඉතින් ඩොලර්......කොපියක් හොයාගෙන දාගන්න පුලුවන්.හැබයි ඉන්ටනෙට් ගියපු ගමන් බඩු මාට්‍ටු වෙනව.ඔන්න මම අද දෙනව ඒකට විසදුම.මේක දාලා ඔයාගෙ Windows Vista එක Genuine කරගන්න.ඊට පස්සෙ කිසි කරදරයක් නැතුව ඔයාට අන්තර්ජාල තුල හැසිරෙන්න්න පුලුවන්.

                     Windows Vista Crack
                                                       
ඔයාලට මේක වටිනවනම් කමෙන්‍ටුවක් දාල යන්න.ප්‍රශ්න තියෙනම් ඒවත් කමෙන්ට් එකකින් අහන්න. 

 

ප්‍රතිචාර