2013-04-01

අඩු System Requirements ප්‍රමාණයකින් Windows 7 දාමු.

Posted in

ඔන්න අද ගෙනාව ටිකක් වෙනස් දෙයක්.මේක ගොඩක් කට්ටිය දන්නව ඇති.නොදන්න අයට තමා ගෙනාවෙ.මේක ඇවිල්ල Windows 7 Ultimate Lite v2.සමහරු කියයි දැන් Windows 8 එකත් එලියට ඇවිත් ඉවරයි.මෙයා තාම Windows 7 එකක් ගැන කතාකරනව කියල.ඔය මොකක් ආවත් තාම Windows 7 දාන්න බැරි පරිගනක කොච්චර තියෙද....ඒකට ප්‍රදාන හේතුව තමා System Requirements අඩු වීම.ඔන්න මම අද ගෙනාව ඒකට නියම විසදුම.

ඒක තමා Windows 7 Ultimate Lite v2 කියන්නෙ.මේකෙ තියෙන වැදගත්කම තමා අඩු System Requirements ප්‍රමාණයකින් මේක දා ගන්න පුලුවන්.1GB 2GB RAM,3.0Ghz ඉල්ලන්නෙ නෑ.512 RAM එකක් තියෙන කෙනෙක්ටත් මේක ලේසියෙන්ම දාගන්න පුලුවන්.අනිත් එක මේක CD එකකට Write කරන්න පුලුවන්.සමහරු කියාවි මේක Windows 7 Ultimate නෙමේ කියල.මේ Windows 7 Ultimate එකම තමයි.මමත් මේක මගේ පරිගනකයට දාල බැලුව.කිසිම ගැටලුවක් නෑ.අනිත් Windows 7 Ultimate එක වගේමයි.මම කවදාවත් Test නොකර කිසිම දෙයක් මේ බ්ලොග් එකට දාන්නෙ නෑ.


මෙන්න Windows 7 Ultimate Lite v2 ගැන පොඩි විස්තරයක්.

Windows Media Player (with default codecs)
Internet Explorer 9 (Google is default search engine and home page)
Windows Mail (working)
Windows Fax and Scan
Windows Defender (on by default)
WinSAT (Windows Experience Index tool)
All components needed for mobile computers
Gadgets (CPU/RAM usage, time, calendar)
Games (no premium games)
.NET Framework 3.5.1
Windows Update and Security Center

Note that almost all the drivers are removed and you should have your computer drivers ready before installation (at least drivers needed for network devices).

Drivers left:
Basic system drivers
Sound drivers
LAN/WLAN drivers

Some removed features
Accessibility
BitLocker
PowerShell
Windows Help
asian languages and fonts (MS Office 2010 installs without errors)
Some rarely used fonts
Speech engine
Tablet features
IIS
Remote Desktop and Assistance
Sync Center
Windows Sounds, themes (aero presents)
Windows Easy Transfer

ඔන්න එහෙනම් මම පල්ලෙහයින් ලින්ක් එක දානව.අරගන්න.ටොරෙන්ට්(Torrent) එකෙන් තමා බාන්න වෙන්නෙ.මම 40 min බා ගත්ත.

                                                                          

ඇක්ටිවෙට් කරන්න ඕනෙනම් මෙන්න ඇක්ටිවෙටර් එක.ඒකත් බා ගන්න.

                                                         Windows 7 Activater
                                                                                               

ගැටලුවක් තිබුනොත් කමෙන්‍ටුවක් දාල අහන්න.එහෙනම් ආයෙත් දවසක මේ වගෙ වැදගත් දෙයක් අරගෙන එන්නම්.මම ගියා.මතක ඇතුව Like එකක් දාල යන්න.

ප්‍රතිචාර