2013-04-01

ඔයාගෙ බ්ලොග් එකෙත් Facebook Like Box එක Pop Up වෙන්න හදමුද?

Posted in

කොහොමද යාලුවනේ ඔයාලට.ඔන්න මම අද ගෙනාව තවත් බ්ලොග් වැඩ කෑල්ලක්.ඔයාල කවුරුත් කැමති ඇතිනෙ Facebook Page ඔයාලගෙ එකේ ප්‍රමානය වැඩි කරගන්න.ඒකට කියාපු විසදුම තමා ඔයාගෙ Facebook Like Box එක Pop Up වෙන්න හදන එක.ඔන්න එහෙනම් අපි වැඩේට බහිමු.මේකෙත් DEMO දෙන්න දෙයක් නෑ.මගේ බ්ලොග් එකෙත් දාල තියෙන්න.

මුලින්ම ඔයා බ්ලොග් Dashboard එකට යාන්න.ඊට පස්සෙ Template -->Edit HTML එකට යන්න.දැන් Expand Widget Templates කියන එකට ටික් එකක් දාලා Ctrl+f ඔබල මෙන්න මේ </body> කේතය හොයා ගන්න.හොයාගත්තනෙ.
හරි දැන් ඔයා හොයාගත්තනෙ.ඊට පස්සෙ Ctrl+A මගින්
මම පහලින් දෙන කේතය සිලෙක්ට් කර Copy කර ගන්න.දැන් </body> කේතයට පි‍ටුපසින් Paste කරන්න.


දැන් ඒ කේතයේ තියෙන "softzonelk" කියන තැනට ඔයාගෙ Facebook Page User Name එකයි, kakinetworkdotcom01time="50" ඔයාට Like Box එක Pop Up වෙන්න ඕන කාලය ලබාදෙන්න.දැන් Template එක Save කරන්න.
දැන් ඔයාගෙ බ්ලොග් එකට ගිහින් බලන්න.ගැටලුවක් තිබුනොත් කමෙන්‍ටුවක් දාල අහන්න.එහෙනම් ආයෙත් දවසක මේ වගෙ වැදගත් දෙයක් අරගෙන එන්නම්.මම ගියා.මතක ඇතුව Like එකක් දාල යන්න.
 
ප්‍රතිචාර