2014-12-14

[2015 UPDATE] ඔයාගෙ Post එක ක්ලික් එකෙන් සියලුම Facebook Group වලට බස්සමුද?මෙන්න එහෙනම් බස්සගන්න...

Posted in

මේක අද දවසට මම ඔයාලට දෙන දෙවෙනි පෝස්ට් එක..මේකත් ඉතින් ජාව ස්ක්‍රිප්ට් එකක්..ඔයාල දන්නව ඇතිනෙ ඔයාලගෙ ගැටලුවක්,බ්ලොග් ලින්ක් එකක් එහෙම ෆේස්බුක් ගෲප් වලට දාන්න ගියාම එපා වෙනව..ගෲප් 100ක් තියෙනම් 100ටම ඒක දාන්න ගියාම එපාම වෙනව.ඔන්න මම අද දෙන්න යන්න ඒකට නියම වැඩක්..මේකෙන් 1 ක්ලික් එකෙන් ඔයාගෙ පෝස්ට් හැම ගෲප් එකටම යනව..බ්ලොග් ඇඩ්මින්ලටනම් මේක ගොඩක් වටිනව..මේකනම් Mozilla Firefox හා Google Chrome හා Opera කියන වෙබ් බ්‍රවුසර් 3ට වැඩ..පුන්චි දෙයයි කරන්න තියෙන්නෙ..

01)මුලින්ම පහත ජාව කේතය සම්පූරනයෙන්ම කොපි කරගන්න.

02)Google Chrome භාවිතා කරන කට්ටිය F12 ඔබා Console කියන ටැබ් එක Open කර ගන්න.
  
Mozilla Firefox භාවිතා කරන කට්ටිය Ctrl+Shift+k ඔබා Console කියන ටැබ් එක Open කර ගන්න.

03)දැන් කලින් ඔයා Copy කරගත්තු ජාවා කේතය Console කියන ටැබ් එකට Ctrl+V මගින් Past කරන්න.

04)දැන් Enter කරන්න..ඊට පස්සෙ මේ වගේ බොක්ස් එකක් ඒවි.

05)දැන් ඔයාට ඕන කරන එක මේ ලියන්න..ඊට පස්සෙ Post කියන බටන් එක ක්ලික් කරන්න. සියලුම ගෲප් වලට පෝස්ට් වෙලා ඉවර උනාම මෙහෙම මැසේජ් එකක් ඒවි.


ඊට පස්සෙ බ්‍රවුසර් එක ඊලෝඩ් පාරාක් දාන්න..
මේ Post එක ඔයාලට වැදගත් උනානම් එකක් Comment එකක් හරි Like එකක් හරි දාල යන්න.ඔයාගෙ අනිත් යාලුවොන්ට  දැනගන්නත් එක්ක  Share පාරක් හරි Tweet පාරක් හරි දාන්න.එහෙනම් මම ගියා.....ආයෙත් දවසක මේ වගේ ඔයාලට වැදගත් දෙයක් අරන් එන්නම්.  
ප්‍රතිචාර