2013-03-27

මෙන්න Film බලන්න පට්ටම ප්ලෙයර් එකක්.Splash PRO EX

Posted in
අද  කාලෙ ‍ෆිල්ම් නොබලන කෙනෙක් නැති තරම්.‍ෆිල්ම් බලන්නත් හොඳ ප්ලෙයර් එකක් ඕන.ඕන මගුලක් ප්ලේ වෙන නිසා කවුරුත් භාවිත කරන්නෙ KMPlayer/VLC Player දෙකෙන් එකක්.ඔන්න මම අද දෙන්න හදන්නෙ ඊට වැඩිය සුපිරි ප්ලෙයර් එකක්.මේක තමා  Splash PRO EX කියන ප්ලේයර් එක.

මේකෙත් සංස්කරන දෙකක් තියෙනව.එකක් Splash PRO (මිල ඩොලර් 19.95) එක. අනිත් එක තමයි Splash PRO EX (මිල ඩොලර් 24.95).මේකෙන් හොඳම එක තමා Splash PRO EX  කියන්නෙ.ඒකෙ අලුත්ම සංස්කරනය වන Splash PRO EX v1.13.2 තමා දැනට තියෙන සුපිරිම එක.

සල්ලි දීල ගන්න අපිට කොහේද ඩොලර්.ඔන්න මම පල්ලෙහයින් සීරියල් නම්බර් එක්කම දානව.අරගන්න.

                                  Download Splash PRO EX v1.13.2 + Serial

ඔන්න මම දාගත්ත.කිසිම ගැටලුවක් නෑ.ඔන්න ස්ක්‍රීන් ශොට් ටිකකුත් දැම්ම.



ගැටලුවක් තිබුනොත් කමෙන්‍ටුවක් දාල අහන්න.එහෙනම් ආයෙත් දවසක මේ වගෙ වැදගත් දෙයක් අරගෙන එන්නම්.මම ගියා.මතක ඇතුව Like එකක් දාල යන්න.

ප්‍රතිචාර