2013-03-26

මෙන්න Avast Internet Security 8.0 අලුත් එක.නවතම මුහුණුවරකින් ඔබ වෙත.

Posted in

ඔන්න අද ගෙනාව තවත් අලුත්ත්ම බාන්ඩයක්.ඔයාල හැමෝගෙම පරිගණක වල කුමන හෝ ප්‍රතිවයිරස් මෘදුකාංගයක් තියෙනවනෙ.සමහර ඒව දැම්මම පරිගනකය පට්ටම ස්ලොව්.අද දෙන්න හදන්නෙ මේ කිසිම කරදරයක් නැති ප්‍රතිවයිරස් මෘදුකාංගයක්.මේක ඇවිල්ල Avast Internet Security 8.0.කලින් Avast එක වගෙ නෙමේ.මේකෙ අලුත්ම මුහුනුවරක් තියෙන්නෙ.ඔන්න පොඩි ස්ක්‍රීන් ශොට් එකක් දාන්නම්.බලාගන්න


ඔන්න කැමති කට්ටිය ඉන්නවනම් බාගන්න.කී ගොඩකුත් පල්ලෙහයින් දානව.ඒකත් අරගෙන Virus Gard එක Activate කරගන්න. 

          Download Avast Internet Security 8.0
                       

                               Download Avast Internet Security Key File
                                                                               

ඔන්නම මමනම් දාගත්ත.කිසිම ගැටලුවක් නෑ.අප්ඩේට් කරන්නත් පුලුවන්.





ගැටලුවක් තිබුනොත් කමෙන්‍ටුවක් දාල අහන්න.එහෙනම් ආයෙත් දවසක මේ වගෙ වැදගත් දෙයක් අරගෙන එන්නම්.මම ගියා.මතක ඇතුව Like එකක් දාල යන්න.

ප්‍රතිචාර