2013-05-07

ඔයාගෙ බ්ලොග් එකත් වෙසක් අසිරියෙන් සිරි ගන්වමු.

Posted in

කොහොමද ඔයාලට.ඔන්න මම අද ඔයාලට අද තවත් බ්ලොග් වැඩ කෑල්ලක් අරන් ආව.ඔන්න වෙසක් පෝයත් ලඟ ලඟ එනවනෙ.මම අද ඔයාලට දෙන්නෙ ඔයාගෙ බ්ලොග් එකටත් වෙසක් සැරසිල්ලක් එකත් කරගන්නෙ කොහොමද කියල.හරි අපි බලමු කොහොමද මේක බ්ලොග් එකට දාන්නෙ කියල.


මුලින්ම ඔයා Layout > Add a gadget > JavaScript යන්න.දැන් පහත කේතය යොදා JavaScript එක Save කරන්න.මතක ඇතුව Title Name එකක් දෙන්න.


මීලගට Ctrl+F press කර  </head> යන code එක සොයාගන්න.

ඊට පස්සෙ ඔයා හොයා ගත්ත </head> code එකට ඉහලින් මේ  codes එකතු කරගන්න .



ඔන්න වැඩෙ ඉවරයි.දැන් Template එක Save කරල බලන්න.නියමයි නෙ....ගින්දර වගෙ වැඩ කරන්න ඕන ගැටලුවක් තිබුනොත් කමෙන්‍ටුවක් දාල අහන්න.එහෙනම් ආයෙත් දවසක මේ වගෙ වැදගත් දෙයක් අරගෙන එන්නම්.මම ගියා.මතක ඇතුව Like එකක් දාල යන්න.

ප්‍රතිචාර