2014-12-14

[2015 Update] Facebook යාලුවො ඔක්කොගෙම Timeline එකට එක ක්ලික් එකෙන් Wall Post දාමු...මෙන්න ඒකටත් 2014 අලුත්ම ජාවකේතය...අරගෙනම බලන්න...

Posted in

කොහොමද යාලුවනෙ ඔයාලට..ගොඩ දවසකින් ඔයාලට මුකුත්ම දෙන්න බැරි උනා...ඔන්න අද අරන් ආව නියම බාන්ඩයක්..මේකත් ජාව කෝඩ් එකක්..මේක ඇවිල්ල ඔයාගෙ ෆේස්බුක් යාලුවො ඔක්කොටම එකපාර් වෝල්පෝස්ට් දාන්න පුලුවන් ජාව කෝඩ් එකක්...මේකත් ඉතින් මුලින්ම අපෙන් තමා...ඔයාලට මතක ඇතිනෙ අනිත් ජාව කේතත් මම ඔයාලට දුන්න...ඒව බැලුවෙ නැත්තම් බ්ලොග් එක පැත්තෙ විපරමක් දාල බලන්න..වැඩි කතන්දර කියන්න දෙයක් නැනෙ...අපි දැන් වැඩෙට බහිමු...

මුලින්ම පහත ජාව කේතය සම්පූරනයෙන්ම කොපි කරගන්න.




දැන් ඔයාලගෙ ෆේස්බුක් හෝම්පේජ් එකට යන්න..ඒ කියන්නෙ WWW.FACEBOOK.COM එකට..නැත්තම් එක එක Erro පොලු එනව...

02)Google Chrome භාවිතා කරන කට්ටිය F12 ඔබා Console කියන ටැබ් එක Open කර ගන්න.

Opera භාවිතා කරන කට්ටිය Write Click කරල යටම තියෙන Inspect Element කියන ටැබ් එක Open කර ගන්න.ඊට පස්සෙ ඒකෙ Console කියන ටැබ් එක Open කර ගන්න.



දැන් කලින් ඔයා Copy කරගත්තු ජාවා කේතය Console කියන ටැබ් එකට Ctrl+V මගින් Past කරන්න.



දැන් Enter කරන්න..ඊට පස්සෙ මේ වගේ බොක්ස් එකක් ඒවි. 

 දැන් ඔයාට කරන Messege එක මේ ලියන්න..ඊට පස්සෙ Post කියන බටන් එක ක්ලික් කරන්න. දැන් ඉතින් බලන් ඉන්න තියෙන්නෙ..ඔයාගෙ මැසෙජ් එක හැම යාලුවෙකුගෙම වෝල් එකට යනව...

ගිහිල්ල ඉවර උනාම මේ වගෙ මැසෙජ් එකක් ඒවි...

ඊට පස්සෙ ඔයාගෙ පේජ් එක රීලෝඩ් කරන්න...නියමෙට හැමෝටම පෝස්ට් වෙලා තියෙ..මේකත් ගොඩක් වටින්නෙ අපෙ බ්ලොග් කරන යාලුවන්ට...

මේ Post එක ඔයාලට වැදගත් උනානම් එකක් Comment එකක් හරි Like එකක් හරි දාල යන්න.ඔයාගෙ අනිත් යාලුවොන්ට  දැනගන්නත් එක්ක  Share පාරක් හරි Tweet පාරක් හරි දාන්න.එහෙනම් මම ගියා.....ආයෙත් දවසක මේ වගේ ඔයාලට වැදගත් දෙයක් අරන් එන්නම්.
ප්‍රතිචාර