හැකර් අයියලාගෙන් බේරෙන්න මෙන්න කියාපු එක්කෙනා.
Posted in Software
ඔන්න අද ගෙනාව ඔයාලට වටින බාන්ඩයක්.අද කාලෙ හැකර් බයියො වැහිවැහැල.උන්ගෙන් ගොඩක් උන් කටින් හැකර් කරන උන්.දන්න දෙයක් ඇත්තෙත් නෑ.ඒ උනාට කරන්නෙ හැකින්.ලොලේ ලොල් ලොල්..ප්‍රොග්‍රැමින් පොඩ්ඩක් දැනගත්තම ඒකට්ටිය හිතන්නෙ හැකර් කෙනෙක් කියල.Script Kiddie කෙනෙක් කියල කියාගත්තට කමක් නෑ.ලොල්....පවු ඉතින්......ඔය අතරෙ හොඳ වැඩ කරුවොත් ඉන්නව.මම අද ගෙනාවෙ ඒ වගෙ කීලොග්ර් හැකර් අයියලාගෙන් බේරෙන්න තියෙන හොඳම බාන්ඩෙ.කීලොගර් කියන්නෙ මොකක්ද කියල ඔයාල දන්නව ඇති.නොදන්න කට්ටියට කෙටියෙන් කියන්නම්.
ඔයාගෙ පරිගනකයේ ඔයා ටයිප් කරන ඔක්කොම අකුරු හැකර් කරුව වෙත යනව.ඒක වෙන්නෙ මෙහෙමයි.අපි මෙහෙම හිතමු.හැක්ර්ට Free Mp3 Download සයිට් එකක් තියෙනව.හැක්ර් කිසියම් ප්‍රොග්‍රැමින් ලැන්වේජ් එකක් බාවිතා කරල ප්‍රොග්‍රැම් එකක් හදනව.ඊට පස්සෙ හැකර් විසින් Keylogger එකක්(RinLogger) හෝ RAT(Remote Administration Tools)බාවිතා කරල හදපු ප්‍රොග්‍රැම් එක Mp3 එකකට Bind කරනව.දැන් Spoofer එකකින් Extension වෙනස් කරනව Mp3 එකක් විදියට.දැන් ඔයාල ඒ සයිට් එකෙන් Audio එක බාගෙන Play කරනකොට හැකර් බයියගෙ ප්‍රොග්‍රැම් එකත් නිකන්ම Run වෙනව.දැන් ඔයාගෙ තොරතුරු ඔක්කොම හැකර් වෙත යනව.
හප්පො දැන් ඇති කීලොගර් ගැන ගහපු බයිලාව.කීලොගර් වලට ප්රතිවිරුද්දව හදපු මෘදුකාංගය තමා Antilogger කියන්නෙ.ඇන්ටිලොගර් වලින් හොඳම එක තමා Zemana AntiLogger කියන්නෙ.ඔන්න මම පහලින් Zemana AntiLogger+Keygen ලින්ක් එක දානව බාගන්න.
Zemana AntiLogger + Keygen
ගින්දර වගෙ වැඩ කරන්න ඕන
ගැටලුවක් තිබුනොත් කමෙන්ටුවක් දාල අහන්න.එහෙනම් ආයෙත් දවසක මේ වගෙ වැදගත් දෙයක් අරගෙන එන්නම්.මම ගියා.මතක ඇතුව Like එකක් දාල යන්න.